Tags:

44 comment  view:44   blogger:0 view

  1. always calm

    It's also very nice for the pancakes..oats n corn flour mix together..without egg..👌👌👌

  2. Priyadarshani Weerathunga

    මම දැක්කේ අජිත් මුතුකුමාරණ වගේ 🙈🙈🤣

  3. always calm

    Mama nam me denuth breakfast ekata kewaa..

  4. kamalini asweddumaa

    Thank you malli Namuth me wage rate wela chicken fish Kane eke hode nane mokede kerenne?

  5. Suneth Prasanna

    Keto eka sambandava sidu karapu video eke link eka denda puluvanda…?

  6. Sajeewani Iddamalgoda

    මම අද තමා මේ channel එක මුලින්ම බැලුවේ. Videos කීපයක්ම බැලුවා. ගොඩාක් හොද වැඩසටහන් වගේ තේරුනා. Thanks ඒකට. ඒ වගේම මට පොඩි දෙයක් දැනගන්න ඕනි. මම doctor කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගත්තා මහත ප්‍රශ්නයට. මට දුන්නා මෙට්ෆොමින් ටැබ්ලට්. ඒක ගන්න එක සුදුසුයිද නැත්ද කියන්න please 🙏🏻🙏🏻

  7. inoka maduwanthi

    aiye meke anith video pennannane

  8. Ruwani Madushani

    Tikak aya mahath welada manda

  9. Roshini Roshini

    Suba alutha aurudude wewa..!!!
    Aye mam godaka mahatha keneka .mam kemathi mudelaka weya karala upadesa laba ganna .mobile no ekka ewanna .

  10. Dona Kusuma

    දැනුවත් කළාට ස්තුතියි .

  11. Sanjeewa Rosairo

    තට්ටෙ ගෑවෙ මොකෝ බන් හරියට අජිත් මුතුකුමාරණ (බස් අජිත්)වාගෙ😂😂😂

  12. Ujitha Kumarasinghe

    ඇත්තටම මට දැනගන්නම ඕන කරලා තිබුන දෙයක්.මොකද මම හැම උදේටම ගන්නවා අද ඉදන් නතර කරනවා ස්තුතියි මල්ලි ..

  13. Achintha

    බඩ දෙපැත්ත අඩු කර ගන්න විදියක් නැද්ද

  14. Hewa Anulawathi

    malli,mage adu karaganna kiyala mahathak na,bada idiriyata nera awith na,eth ayye baba habunata passe ina wate ella watena widiyata ina depatten mahathai..diet kalath e depaththa adu wenne na ayye,mata upadesak denna.theruwan saranai

  15. Thushari Liyanaarachchi

    Kohomada aya karanne kiyak aya karanawada

  16. cristina lowe

    Pusanam hari lassanai awagema danuwath kalata stuthi

  17. Thilini Prarthana

    💜💜💜💜💜💜💜💜💜💜

  18. asha masha

    Is atta flour good for weight loss? If so how many gm should we consume per a day?? Pls reply to my 3 question

  19. asha masha

    What about rolled oats?? Is it also not good for weight loss??

  20. Seriaty Sr

    Oya meachchara kal hitiyea koheada?Happy New Year to you. 👍👍👍💙💙💙💙💙

  21. asha masha

    What r the vegetables and fruits that we should hv to weight loss ??or can we eat every vegetable and fruits ??

  22. NH Hemamali

    Godak pin sir 🙏

  23. Sanjeewani Fernando

    ඔයාට ගොඩක් පින්.මගේ 64kg.දැන් 56 අනේ ගොඩක් පින්..මගේ ඇග දැන් ලස්සනයි වෙනදාට වඩා…තව6 ක් අඩු කරගන්න ඕනේ .

  24. Waths Fayaz

    Happy new year 2020, Glad to heard

  25. Sanjee Poruwala

    Udeta kanna hodama monawada ? .kiyanna thanks. .

  26. Nayana Punchihewa

    පූස් තඩියා diet කරන්නේ නැද්ද? 🤣🤣 ෂෝයි අනේ

  27. sureshani herath

    Suba aluth auruddhak wewa malli..oyata jaya wewa…bohoma sthuthi ..

  28. Anu Anu

    මම වීඩියෝ ඔක්කොම බැලුවා. ෆේස්බුක් ගෲප් එකෙත් ඉන්නවා. මට අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා. බබා ලැබෙන්න ඉද්දී තමයි මම ගොඩක් මහත් වුනේ. 75 kg වගේ තියෙනවා. Half plate වලින් පටන් ගන්නවා මම. පස්සේ 16/8 කරද්දී පැය 8 ඇතුලත කොහොමද කෑම කන්න ඕන. අනිත් එක ගොඩක්ම මගෙ බඩ තමයි එල්ලා වැටිලා තියෙන්නේ ප්ලීස් සර් ඒකට මට විසදුමක් දෙන්න.

  29. Pangnaloka Thero

    බොහොම ස්තූතියි. සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.!

  30. Geetha Geesew

    Lankawt ane

  31. Geetha Geesew

    Kawda ane koheda a than tiyen please

  32. Pabodha Katuwandeniya

    අමිල අයියෙ, ඔයාගේ පහුගිය වීඩියෝ කීපෙකම සද්දෙ ටිකක් මදි අනේ… Sounds වැඩි කරලා recording කරන්නකෝ ඊළඟපාර…
    Thank You මේ වීඩියෝ එකට…

  33. Naha meka සීනි නැහැ ..ගොඩක් hoda දෙයක් mamath කනවා

  34. Ceylon Art Paradise Of Paintings

    Good program, congratulations

  35. Shiromi Amarasinghe

    Happy new year !

  36. Dammi Rathnayaka

    සුබ අලුත් අවුරැද්දක් වෙිවා ලංකාවට ආවම පටන් ගන්නකෝ ජිමී එක මමත් එන්නමිකෝ

  37. korean guide

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  38. Nilanga Dilhani Dilhani

    Bada vitharak adu kara ganna kramayak nadda aiye

  39. Priyankara D Silva

    ඩයට් කලාම කොන්ඩෙ යනව. තට්ටෙ පෑදිල තියෙන්නෙ ඒකයි

  40. Chinthana Ranaweera

    Godak thanks brother 😊😊

  41. lakshmi Tissera

    Wish you a happy New year 🙂🙂🙂🙂♥️

  42. Nirul Nirush

    Subama suba aluth auruddak malli oyata.mama kamathi malli mudalak waya karala oyage upades aragena bara adu kara ganna.kohomada malli A de karanne.budu saranai malli.

  43. Saroga Abasekar

    Suba අලුත් අවුරුද්දක් wewa 🙏

  44. Nethu Patiya

    Thanks

leave me a message

Copyright@Springever inc. © Chinese Medicine All rights reserved.  

User login ⁄ Register